ගෝඨාගෝගම සංගීත සංදර්ශනය . . .

2023 නව වසර උදාවට සමගාමීව ඊයෙ රාත‍්‍රියේ සිට අද අලුයම තෙක් කොළඹ ගාලු මුවදොර පරිශ්‍රයේදී සංගීත සංදර්ශනයක් පැවැත්විනි.

එය සංවිධානය කර තිබුනේ ජාතික රූපවාහිනී නාලිකාව විසිනි. සංගීත සංදර්ශනය සඳහා අති විශාල ජනතා පිරිසක් සහභාගී වී සිටියහ.

පසුගිය වසරේ මැද භාගයේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් පන්නා දැමීම සඳහා ‘ගෝටාගෝගම’ යමින් විරෝධතා ගම්මානයක් පිහිටුවාගෙන විරෝධතාකරුවන් පිරිසක් කදවුරු බැද සිටියේද මෙම ප්‍රදේශයේ වෙයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජනාධිපතිවරණය වසර අවසානයට පෙර . . .

Sun Jan 1 , 2023
පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් යාමක් සිදු වුවහොත් ඊළඟ මැතිවරණය ලෙස ජනාධිපතිවරණය වසර අවසානයට පෙර පැවැත්වීමට රජයේ අවධානය යොමුව ඇත. ඒ ආකාරයෙන් ජනාධිපතිවරණයක් පැවැත්වීමට අවස්ථාව ලැබෙන්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරඟ කරන්නේ නම් වසරකට පෙර ජනාධිපතිවරණය කැඳවීමේ විශේෂ අවස්ථාවක් ව්‍යවස්ථාවෙන් හිමි වන නිසාය. එමෙන්ම පළාත් පාලන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x