2023 වසර අවසානයේ මෙරට ආර්ථිකය යථා තත්ත්වයට . . .

2023 වසරේ අවසන් මාස හයේ සිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමේ මාවතකට පැමිණෙනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව විශ්වාසය පළ කරයි.

සමස්තයක් ලෙස මෙම වසරේ දී මධ්‍යස්ථ මට්ටමකින් ආර්ථිකය යථා තත්ත්වයට පත්වී ආර්ථිකය වර්ධනය වීමට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට මග පාදමින් 2024 සිට ආර්ථික වර්ධන වේගය ක්‍රමයෙන් ඉහළ යනු ඇති බව මහ බැංකුවේ අපේක්ෂාවයි.

ආර්ථිකය පිළිබඳ විශ්වාසය නැවත ගොඩනැංවීම සහ එහි විභවයන් ප්‍රයෝජන ගැනීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට රජයේ සහ අනෙක් ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ ස්ථිර කැපවීම අවශ්‍ය බව ද මහ බැංකුව තව දුරටත් අවධාරණය කරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රටේ දුෂිතයන් පලවා හරින වසරක් . . .

Sun Jan 1 , 2023
2023 වසර මේ රටේ දුෂිතයන් පලවා හරින වසරක් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පා.ම විජිත හේරත්  පැවසිය. ජාතික ජන බලවේගයේ නාවලපිටිය ආසනයේ වරකාව පල්ලේගම ප්‍රදේශයේ පවැති රැස්විමකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් විජිත හේරත් ඒ බැව් පැවසිය. මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු විජිත හේරත් මන්ත්‍රිවරයා කියා සිටියේ පළාත් පාලන මැතිවරණය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x