පුංචි චන්දයට නාමයෝජනා කැඳවීම 18 වනදා සිට . . .

 

පළාත් පාලන මැතිවරණයට අදාල නාමයෝජනා කැඳවිමේ දැන්වීම දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් නිකුත් කර ඇත.

එම දැන්වීම පළකර දින 14කින් පසු දින තුන හමාරක කාලයක් එනම් ලබන 18 වනදා සිට 21 වනදා නාම යෝජනා බාර ගැනීමට නියමිතය.

පළාත් පාලන ආයතන 341න් ආයතන 340ක් සඳහා මෙලෙස නාමයෝජනා කැදවා ඇත.

අදාල ගැසට් නිවේදනය මේ වන විට ප‍්‍රකාශයට පත් කර ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලිත්‍රො ගෑස් මිල පහලට . . .

Wed Jan 4 , 2023
ගෑස් මිල හෙට දිනයේ සිට පහල දැමීමට ලිත්‍රො ගෑස් සමාගම තීරණය කර තිබේ. සමාගමේ සභාපති මුදිත පීරිස්  සඳහන් කරන්නේ කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200-300 ත් අතර මිලකින් අඩු වනු ඇති බවයි. හෙට දිනයේ මෙම මිල අඩු වීම නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කරන බවද හෙතෙම පැවසීය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x