ලිත්‍රො ගෑස් මිල පහලට . . .

ගෑස් මිල හෙට දිනයේ සිට පහල දැමීමට ලිත්‍රො ගෑස් සමාගම තීරණය කර තිබේ.

සමාගමේ සභාපති මුදිත පීරිස්  සඳහන් කරන්නේ කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200-300 ත් අතර මිලකින් අඩු වනු ඇති බවයි.

හෙට දිනයේ මෙම මිල අඩු වීම නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කරන බවද හෙතෙම පැවසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඩුබායි සිට ආ අරගලකරුවා . . .

Fri Jan 6 , 2023
අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන රන්දිමාල් ගමගේ ඊයේ (ජන. 5) අලුයම ඩුබායි සිට පැමිණෙමින් සිටියදී කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී කටුනායක ගුවන්තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. රූපවාහිනී සංස්ථාවට ඇතුළු වී රජයේ දේපළවලට හානි කිරීමේ චෝදනාව යටතේ කුරුඳුවත්ත පොලිසිය කළ ලිඛිත ඉල්ලීමක් අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇතැයි පොලිසිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x