සේපාල අමරසිංහ අත්අඩංගුවට . . .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයෙකු වූ සේපාල් අමරසිංහව ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) දින නියම කළේ ය.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව ය.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය මෙම නියෝගය නිකුත් කළ අතර දළදා වහන්සේට අපහසාත්මක ප්‍රකාශයක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට සේපාල් අමරසිංහ නමැත්තාව ඊයේ (05) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ පොතුහැරට වඩින බව. . .

Fri Jan 6 , 2023
  දළදා වහන්සේ නුවර දළදා මාලිගාවේ නොමැති බවත්, උන්වහන්සේ තමන් ළඟට ළඟදීම වඩින බවත් ප්‍රකාශ කරමින් ජනතාව නොමග යවන අසත්‍ය ප්‍රචාර පතුරවන පුද්ගලයකු සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට පොලිසිය පියවර ගෙන ඇත. බෝසත් ජානක නමැති මෙම පුද්ගලයා පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් නිර්මාණය කර මෙම අසත්‍ය ප්‍රචාරවල නිරතවන බවට කරුණු හෙළි […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x