17 සිට උපකාරක පන්ති තහනම් . . .

උසස් පෙළ පෙළ විභාගයට අදාල උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු මෙම මස 17 වැනිදා සිට තහනම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 

අපොස උසස් පෙළ විභාගය 2022 මෙම මස 23 වැනිදා ආරම්භ වීමට නියමිත බවත් ඊට දින 5 කට පෙර උපකාරක පන්තිය ඇතුළු සියලුම ක්‍රියාකාරකම් අත්හිටුවීමට තීරණය කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පොලිස් සොහොයුරා කුරුදු සොරකමේ . . .

Sat Jan 7 , 2023
කරන්දෙනිය පොලිස් වසම තුළ කාලයක් තිස්සේ කරගෙන යනු ලැබූ කුරුඳු සොරකමක් පිළිබඳව අනාවරණය කර ගැනීමට කරන්දෙනිය පොලිසියට හැකි වී තිබේ. ප්‍රදේශයේ කුරුදු වතු වලින් සොරකම් කරනු ලැබූ කුරුදු කිලෝ 25ක් පමණ මෙලෙස සොයාගැනීමට හැකි වී ඇති අතර සැකකරුවන් 4 දෙනෙකු සමග ලොරි රථයක් සහ යතුරුපැදියක් ද අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් නිලධාරියකුගේ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x