කුරුණෑගල පොතුහැර දලදා මාලිගාවේ අනුරැවට සමාන ඉදි කිරීම අද පෙරවරුවේ කඩා දැමීමට කටයුතු දැමීම ආරම්භ කර ඇත. බෝසත් ජානක ලෙස හදුන්වන ජානක සේනාධිපති නම් පුද්ගලයා විසින් ඉදිකරන ලද මෙය අද දිනයේ කඩා ආකෘතිය වෙනස් කරන බවට ඊයේ දිනයේ ඔහු සඳහන් කරන ලදී.

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරාධිපති ධුරයට තරග කිරීමට සමගි ජනබල පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සූදානම් වෙයි. පක්ෂ අභ්‍යන්තර මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වෙන අතර මන්ත්‍රීවරයා ද ඊට අකමැත්තක් පල කර නැත. කෙසේ නමුත් පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව විසින් කල් දැමීමට කටයුතු කරයි ද යන්න පිළිබඳව මන්ත්‍රීවරයා දෙගිඩියාවෙන් පසුවෙයි. පළාත් පාලන […]

“ඡන්දය කල්දැමීම සඳහා ආණ්ඩු දරණ සියලු ප්‍රයත්න පරාජය කරලා ජාතික ජන බලවේගය මේ මැතිවරණයට තරඟ වදිනවා. ඒ වගේම සුවිශේෂී ජයග්‍රහණයක් අත්පත් කර ගන්නවා. එම ජයග්‍රහණය ලංකා ඉතිහාසයේ විශාලම දේශපාලන හැරවුම සිදුවන සුවිශේෂීම පරිවර්තනය සිදුවන මැතිවරණය බවට පත්වේවි. ඒ වෙනුවෙන් සියලු දෙනාට පෙළගැසෙන ලෙස අපි ඉල්ලනවා.” යැයි ජාතික ජන බලවේගයේ නායක […]

උදාවී ඇත්තේ කැලැන්ඩරයක් දිනපොතක් පවා නොමැති වසරකි. මෙරට කැලැන්ඩර දිනපොත් මුද්‍රණය සියයට අනූවකින් පමණ ඇනහිට ඇතැයි ඉකුත්දා ශ්‍රී ලංකා මුද්‍රණ ශිල්පීන්ගේ සංගමය පවා පිළිගෙන තිබුණි. එනිසාම, පෙර කිසිදාක සිදු නොවූ පරිද්දෙන් 2023 වසරේ සිදු වූ මෙම කැලැන්ඩර් සන්තෑසිය පිළිබඳ සොයා බැලීමට අප තීරණය කළෙමු. සමස්ත මුද්‍රණ කර්මාන්තයම පසුගිය වසරේ කබලෙන් […]

රජය ආනයනය කර අලෙවි කරන බිත්තරවල මිලට වඩා අඩුවෙන් තම සංගමය බිත්තර අලෙවි කිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් අත්තනායක පැවසීය. එම මිල කීයද යන්න පැවසිය හැක්කේ රජය ආනයනය කරන බිත්තර අලෙවි කරන මිල දැන ගැනීමෙන් පසුව බවත් ඔහු කියයි. රජය ආනයනය කරන බිත්තර රුපියල් […]

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිර්මාතෘ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ 124 වන ජන්ම දින සැමරුම අදට (08) යෙදී තිබේ. ඒ වෙනුවෙන් එම පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරුවේ සැමරුම් උත්සවයක් පැවැත්විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ මෙම සැමරුම පැවැත්වුණේ, පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.