බන්දුල ගුණවර්ධනගේ පුත් A ශ්‍රේණියේ ගායකයෙක්වේ . . .

ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ පුත් චතුර ශාන් ගුණවර්ධන  ගායන ශිල්පියෙක් ලෙස සහතික පත්‍රයක් ලබාගෙන තිබේ.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ සරල ගී ගායන ශිල්පියෙක් ලෙස ඔහු එම සහතික ලබාගෙන ඇත්තේ සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ අතිනි.

අදාල පින්තූර ඔහු තම සමාජ ජාල ගිණුම් ඒ සඳහන් කර ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් සමාව ඉල්ලයි . . .

Fri Jan 13 , 2023
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මැතිවරණ කොමිසමෙන් සමාව ඉල්ලා තිබේ. ඒ, ඔහු අද (13) මැතිවරණ කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය. කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව ඇප මුදල් භාරගැනීම අත්හිටුවන්නැයි තේරීම්භාර නිලධාරීන් වෙත ලිපියක් යොමුකර පසුව එය ආපසු කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීමට ඔහුව මෙලෙස අද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x