සුමිත්‍රා පීරිස් දිවි සැරියට සමුදෙයි . . .

සිංහල සිනමාවේ කිවිඳිය ලෙසින් හැඳින්වූ ජ්‍යෙෂ්ඨතම සහ සම්මානනීය සිනමා නිර්මාණවේදිනියක වූ ආචාර්ය සුමිත්‍රා පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බිරිය වූ ඇය අභාවප්‍රාප්ත වන විට 88 වැනි වියෙහි පසුවිය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

බැංකු සභාපති කෝටි 7ක් සමග අතුරුදහන් . . .

Thu Jan 19 , 2023
කටුගස්තොට – කහල්ල ප්‍රදේශයේ පිහිටි බැංකුවක් ඉදිරිපිට, සභාපතිවරයා රුපියල් කෝටි 7 කට වැඩි මුදලක් රැගෙන අතුරුදන්වී ඇති බව පවසමින් සහ තමන්ගේ තැන්පතු මුදල් ලබා දෙන ලෙස ඉල්ලමින් ගනුදෙනුකරුවන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා. ඔවුන් කියා සිටියේ දහසකට වැඩි පිරිසක් එහි මුදල් තැන්පත්කර ඇති බවයි. මේ අතර, ව්‍යාජ හැදුනුම්පතක් ඉදිරිපත් කර රුපියල් මිලියන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x