නාට්‍යවේදී කේ.බී. හේරත් දිවි රඟමඩලින් සමුගනී . . .

81 වෙනි වියේ පසුවූ ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් මහතා අද දහවල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කේ.බී. හේරත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි නවගත්තේගම ඉපදී, ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් ශාස්ත්‍රෝද්ග්‍රහණය කොට, පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේ දී උපාධිය ලබමින් ගුරුවරයකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹිය.

වේදිකාවේදී නාට්‍ය රචනය, නිෂ්පාදනය හා රංග වින්‍යාසය ඔහුගේ ක්ෂේත්‍ර වේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

භික්ෂුන් සිව් නමක් ඇතුළු 6 දෙනෙක් අත්අඩංගුවට කැලණි විශ්වවිද්‍යාලයේ...

Mon Feb 20 , 2023
කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් පිරිසක් ඊයේ (පෙබ. 19) රාත්‍රී කාලයේදී ආරම්භ කළ විරෝධතා පා ගමනට අදාළව විශ්වවිද්‍යාලයේ භික්ෂුන් වහන්සේලා සිව් නමක් සහ සිසුන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.පොලිසිය සඳහන් කළේ, මෙම විරෝධතා පා ගමන කැලණිය විශ්ව විද්‍යාල පිවිසුම් දොරටුව අසලින් ආරම්භ කර කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර වන ලෙස විරෝධතා පා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x