ජාතික රෝහලේ සේවකයන් හෙරොයින් සමග අත්ඩංගුවට . . .

කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයන් දෙදෙනෙකු මත් ද්‍රව්‍ය භාවිතා කරමින් සිටියදී බොරැල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සදහන් කරන්නේ මෙම පුද්ගලයන් දෙදෙනා තදින්ම මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් බවයි. ඔවුන් හෙරොයින් ජාවාරමට සම්බන්දදැයි සෙවීමට විමර්ශනයක් ද ආරම්භ කර තිබේ.

මීට පෙර ද ජාතික රෝහලේ සුළු සේවිකාවක් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටියදී කටුනායක ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මැතිවරණය පැවැත්වෙන දිනයේ වෙනසක් . . .

Fri Feb 24 , 2023
මාර්තු මස 09 වැනිදාට දින නියම කර ඇති පරිදි පළාත් පාලන මැතිවරණය එදිනට පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා සඳහන් කරයි. ආර්ථික ගැටළු ඇතුළු තවත් කාරණා කිහිපයක් ඊට බලපා ඇති බවත් ඔහු පැවසීය. ඒ අනුව මැතිවරණය පැවැත්වෙන දිනයේ යම් වෙනසක් සිදු වීමට ඉඩ ඇති බවද සභාපතිවරයා සඳහන් කරයි. මෙම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x