විදුලි බිලට එරෙහිව පිරිසක් පාරට බහියි . . .

ඊයේ (27) රාත්‍රියේ කැකිරාව නගරයේ දී ප්‍රදේශවාසීන් විදුලි බිල් පුලුස්සා, පන්දම් දල්වා විරෝධතාවයක නිරත වී තිබිණ. ඒ ජනතාව මත බර පටවා දරා ගත නොහැකි ලෙස වැඩිකර ඇති විදුලි බිල වහාම අඩුකරන ලෙස ආණ්ඩුවට බල කරමින්ය.

පැයකට අධික කාලයක් පැවැති එම විරෝධතාවයට එක් වූ පිරිස විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින්, විරෝධතා පාඨ කියමින්, පන්දම් දල්වාගෙන විරෝධතාවය පැමට කටයුතු කළේ ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රධාන බද්ධක් නිදහස් කරයි . . .

Tue Feb 28 , 2023
වී මිළදී ගැනිම, සහල් නිෂ්පාදනය සහ අලෙවිය සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කිරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව, වී ගොවියාට සාධාරණ මිලක් ලබා දීමේ අරමුණින් රජය විසින් නාඩු වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 100 බැගින් මිල දී ගෙන අඩු ආදායම්ලාභීන්ට නොමිලේ සහල් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනු ඇති. මෙම බද්ද පැනවීම […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x