රනිල්ට “රන් වී කරල” උපහාර තිළිණයක් . . .

ආර්ථික අර්බුදය හමුවේ වුවද ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබාදීම සම්බන්ධයෙන් පොළොන්නරුව ගොවීහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය ප්‍රසාදය පළ කළහ. පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ  පැවති උත්සවයකට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහව හමුවූ පොළොන්නරු දිස්ත්‍රික් ගොවිජන සංවිධානයේ සභාපති ආනන්ද රාජපක්ෂ ප්‍රමුඛ ගොවීහු මෙලෙස සිය සංගමයේ ප්‍රසාදය ජනාධිපතිවරයා වෙත පළ කර සිටියහ.

ගොවි ජනතාව වෙනුවෙන් ඉටුකළ එම මෙහෙවර අගයමින් “රන් වී කරල” නමින් වූ උපහාර තිළිණය ජනාධිපති රනිල් වික්‍රමසිංහට පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

– Media unit

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ගැබිනි මවුවරුන්ට දෙන යකඩ පෙති රෝහල්වල නෑ . . .

Fri Mar 3 , 2023
ගැබිනි මවුවරුන්ට ලබා දෙන යකඩ පෙති කිසිදු රෝහලක නොමැති බව නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ජාතික සංවිධායිකා හේමමාලි අබේරත්න චෝදනා කරයි. ළදරුවාගේ හා මවගේ වර්ධනයට ඉතා අත්‍යවශ්‍ය මෙම ඖෂධය මේ වන විට සායනවලදී ගැබිනි මවුවරුන්ට ලබා නොදෙන බව පැවැසූ ජාතික සංවිධායකවරිය ඒ අනුව මවුවරුන්ට දරුවෙකු බිහිකරන්නේ ද නැද්ද යන්න තීරණය කිරීමට […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x