කොටස් වෙළෙඳපොළේ දැවැන්ත පිබිදීමක් . . .

අද (07) දින කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී ඉහළ යාමක් වාර්තාවී තිබේ. ඒ අනුව අද දිනයේ ගනුදෙනු අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 198.02 කින් ඉහළ ගොස් ඇත. එය ඒකක 9,642.94 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 30.96 කින් ඉහළ ගොස් ඒකක 2,869.14 ක් ලෙසින් වාර්තා වී තිබේ.

රුපියල් බිලියන 3.43 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තාවූ බවද සඳහන්ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රුපියලේ අගය වැඩිවේ . . .

Tue Mar 7 , 2023
දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට පනවා තිබූ සියලු සීමා මෙම සතියේ සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. මේ වන විට විදේශ විනිමය ‌වෙළෙඳපොළ දියුණු වී ඇති බවත්, වෙළෙඳපොළ තුළින්ම විනිමය අනුපාතිකය තීරණය කිරීමට ඉඩප්‍රස්ථා ලබා දී ඇති බවත් අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් ‌කළේය. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x