තැපැල් ඡන්දයට දින නියම වෙයි . . .

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද විමසීම මාර්තු මස 28 වන දින සිට 31 වන දින දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඒ අනුව, මාර්තු මස 28, 29, 30 සහ 31 යන දිනවල තැපැල් ඡන්ද විමසීම සිදුකිරීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා සඳහන් කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම අප්‍රේල් මස 25 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (මාර්තු 7) නිවේදනය කළේ ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

සිසු විරෝධතා පාගමනට අදත් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර . . .

Wed Mar 8 , 2023
කොළඹ විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (මාර්තු 8) දහවල් ආරම්භ කළ විරෝධතා පාගමන විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල හා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ. විරෝධතාකරුවන් තුම්මුල්ල මංසන්ධියේ සිට පාගමනින් පැමිණෙමින් සිටියදී කොළඹ ජාතික කෞතුකාගාරය ආසන්නයේදී ඔවුන් විසුරුවා හැරීම මෙලෙස කටයුතු කර ඇත. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඊයේ (මාර්තු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x