නොරොච්චෝලේ විෂ දුම් වලින් ශ්‍රී මහා බෝධියට තර්ජනයක් . . .

නොරොච්චෝලේ බලාගාරයේ විෂ දුම් හේතුවෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධියට තර්ජනයක් විය හැකි බව ඇමෙරිකාවේ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයින්ගේ සංගමයක් වන ඉලංකෙයි දෙමළ සංගම් පවසයි. මෙම බලාගාරයේ විෂ අම්ල සහිත රැගත් වළාකුළු ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින අනුරාධපුරය දෙසට ගමන් කිරීමේ ඉඩකඩක් පවතිනද ඔවුන් පෙන්වා දෙයි.

මෙම විෂ වායුවෙන් බලාගාරය අසල ගස් දැනටමත් හානිවීමේ ලක්ෂණ පෙන්නුම් මතුව ඇති බවත් උස ගස්වල කොළ, කහ පැහැයට හැරීමට පටන් ගෙන ඇති බවත් ඔවුන් කියා සිටිති. මෙම විෂ වායුවල බලපෑම ඉක්මනින්ම ශ‍්‍රී මහ බෝධියටද දැනෙනු ඇතැයි ඔවුන් තව දුරටත් කියා සිටිති.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

භාණ්ඩ සොරා ගෙන පැන ගිය පොලිස් කොස්තාපල් . . .

Wed Mar 8 , 2023
සතොස වෙළඳ සැලකින් භාණ්ඩ සොරා ගෙන පැන ගියේ යැයි ගැන පොලිස් කොස්තාපල්වරයෙකු වත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මඩවල ප්‍රදේශයේ පිහිටි සතොස වෙළඳසැලකින් කොස්තාපල්වරයා රුපියල් 1900 භාණ්ඩ සොරාගෙන ගියේ යයි ලද පැමිණිල්ලක් මත මෙසේ අත්අඩංගුවට ගෙන ඇත. ඉකුත් දිනක මෙම වෙළඳසැල පැමිණි කොස්තාපල්වරයා බඩු භාණ්ඩ ලබා ගෙන ඒ සදහා මුදල් නොගෙවා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x