පාන් මිල අඩු වෙයි . . .

පාන් රාත්තලක මිල රුපියල් 10/= කින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ. ජයවර්ධන ප්‍රකාශ කළේ, අද (මාර්තු 8) මධ්‍යම රාත්‍රියේ සිට අදාළ මිල සංශෝධනය ක්‍රියාත්මක වන බව ය.

පිටි සමාගම් දෙකකින් තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 15/= කින් අඩු කර ඇති බැවින් පාන් මිල අඩු කර ඇති බව ජයවර්ධන පැවසීය. සෙසු බේකරි නිෂ්පාදනවල මිල යම් ප්‍රමාණයකින් අඩු කරන ලෙසට බේකරි හිමියන්ගෙන් ඉල්ලීමක් කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නොරොච්චෝලේ විෂ දුම් වලින් ශ්‍රී මහා බෝධියට තර්ජනයක් . . .

Wed Mar 8 , 2023
නොරොච්චෝලේ බලාගාරයේ විෂ දුම් හේතුවෙන් අනුරාධපුර ශ්‍රී මහා බෝධියට තර්ජනයක් විය හැකි බව ඇමෙරිකාවේ ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයින්ගේ සංගමයක් වන ඉලංකෙයි දෙමළ සංගම් පවසයි. මෙම බලාගාරයේ විෂ අම්ල සහිත රැගත් වළාකුළු ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින අනුරාධපුරය දෙසට ගමන් කිරීමේ ඉඩකඩක් පවතිනද ඔවුන් පෙන්වා දෙයි. මෙම විෂ වායුවෙන් බලාගාරය අසල […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x