රුපියල ශක්තිමත්වේ . . .

ඇමරිකානු ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අද දිනයේ තවදුරටත් ශක්තිමත් වී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතිකය අනුව අද ඩොලරයක ගැනුම් මිල වන්නේ රුපියල් 307.36කි. විකුණුම් මිල රුපියල් 325.52කි.

මහජන බැංකුවේ ඩොලරයක ගැණුම් මිල රුපියල් 300.29 දක්වා පහළ වැටී තිබේ.

ඒ සමගම වෙනත් බැංකුද ඒ හා සමාන මිල ගණන්වලට ඩොලරයක් මිලදී ගනිමින් සිටියි.

මේ අතර විදේශ මුදල් මාරු කරන ස්ථානයන්හි ඩොලරයේ අගය රුපියල් 290 සීමාව දක්වා පහත වැටී ඇති අතර උණ්ඩුයෙල් වෙලදපල ඩොලර් ගණුදෙනු ඉතා මන්දගාමී ලෙස සිදු කරමින් සිටිති.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අදින් අරඹන වැඩ වර්ජන . . .

Thu Mar 9 , 2023
අද (09) සිට, රජය හඳුන්වා දී ඇති නව බදු ප්‍රතිපත්තිය ඇතුළු වත්මන් ක්‍රියාකලාපයට එරෙහිව වෘත්තිකයින්ගේ වෘත්තිය සමිති සන්ධානය විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වීමට තීරණය කර තිබේ. එනම් මෙහි ආරම්භක පියවරක් ලෙස දිවයිනේ සියලු විශ්වවිද්‍යාල ආවරණය වන පරිදි අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x