කෝටි 4 ක කේරළ ගංජා සොයාගැනේ . . .

යාපනය මාදගල් වෙරළ තීරයේ තිබී රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇත. නාවික හමුදාව ඊයේ සිදුකළ පාමුර සංචාරයක දී සැක කටයුතු බෑග් 4 ක් තුළ අසුරා තිබී පාර්සල් 55 ක් සොයා ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශනවලදී ඒවා කේරළ ගංජා අඩංගු පාර්සල් බවට හඳුනාගෙන තිබේ.

සොයා ගත් කේරළ ගංජා තොගයේ බර කිලෝග්‍රෑම් 126කට අධිකයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහින්දානන්ද ගුවන් තොටුපළෙන් හරවා එවයි . . .

Sun Mar 12 , 2023
විදේශගත වීම සඳහා 10 දින රාත‍්‍රියේ කටුනායක ගුවන් තොටුපළට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ විදේශ ගත වීම වැළැක්වීමට ආගමන විගමන පාලක නිලධාරීන් කටයුතු කර තිබේ. අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් පනවා ඇතැයි පවසමින් ඔහුගේ විදෙස් ගමන අවලංගු කර ඇත. නමුත් මන්ත්‍රීවරයා පවසා ඇත්තේ තමන්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් අධිකරණය විසින් පනවා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x