චාර්ල්ස් රජු විසින් එඩින්බර්ග්හී නව ආදිපාදවරයා නම් කරයි . . .

බ්‍රිතාන්‍යයේ චාර්ල්ස් රජු සිය බාල සහෝදරයා වන එඩ්වඩ් කුමරු එඩින්බර්ග්හි නව ආදිපාදවරයා ලෙස නම් කර තිබෙනවා. ඒ අනුව තම සොහොදරයාගේ 59 වැනි උපන්දිනයේදීයි.

ඔවුන්ගේ පියා වන අභාවප්‍රාප්ත පිලිප් කුමරු අවසන් වරට දැරූ පදවිය ඔහුට එලෙස ප්‍රදානය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චාල්ස් කුමරු රාජ්‍යත්වයට පත් වූ දා සිට නව පදවි නාමයක් පිරිනැමූ රාජකීය පවුලේ නවතම සාමාජිකයා බවට පත් වන්නේ, 59 හැවිරිදි එඩ්වඩ් කුමරු වන අතර චාල්ස් රජුගේ වැඩිමහල් පුත්‍රයා සහ සිංහාසනයේ උරුමක්කාරයා වන විලියම්, වේල්සයේ කුමරු වෙනවා.

ඔහුගේ දෙවන පුත් හැරී සහ හැරීගේ දරුවන්, රජ පවුලෙන් ඉවත් වීමත් සමඟ තවදුරටත් වැඩ කරන රාජකීයයන් ලෙස නොසැලකෙනු ඇති.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රියැදුරු බලපත්‍ර ලක්ෂ 11ක් අවලංගු කිරීමට සැරසෙයි . . .

Sat Mar 11 , 2023
මෙරට ලියාපදිංචි වී ඇති කලින් කලට අලුත් කළ යුතු නැති රිය බලපත්‍ර ලක්ෂ 20ක් අතරින් බර වාහන පැදවිය හැකි බලපත්‍ර ලක්ෂ 11ක් අවලංගු කිරීමට සූදානම් වන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. එහි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ සඳහන් කරන්නේ, 2009 වසරට පෙර නිකුත් කර ඇති මෙම රියැදුරු බලපත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x