ජනප්‍රිය වේග රිද්ම ගායක නිහාල් නෙල්සන්ගේ ගීත යළිත් ජනතාවට නෙල්සන් පවුලේ හඩින්ම ශ්‍රවනය කිරීමේ අවස්ථාවක් උදාවී තිබේ. ඒ, නිහාල් නෙල්සන්ගේ පුත් තරංග නෙල්සන් ගායකයකු ලෙස දොරට වැඩීමේ උත්සවයත් සමගය.
කොළඹ මහවැලි කේන්ද්‍රයේ මෙම උත්සවය පැවැත්විණ.