
නැවත වතාවක් අගමැති ධූරය ලබා ගැනීමේ මෙහෙයුම ආරම්භ කරමින් හිටපු අගමැති මහින්ද රාජපක්ෂ අද (12) දිනයේදී මොනරාගල දිස්ත්‍රික් පොදුජන පෙරමුණු රැලියට සහභාගී විය. හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ විසින් මෙම දිස්ත්‍රික් සමුලුව සංවිධාන කර තිබුණි.
අද රැලියට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ජනතාව අතරින් පැමිණියේ මෙසේය.
Sun Mar 12 , 2023
මෙවර යල කන්නයේ දී යුරියා පොහොර මිල තවදුරටත් අඩු කිරීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළා. මහ කන්නයේ දී රුපියල් 10,000කට ලබා දුන් යුරියා පොහොර මිටියක මිල රුපියල් 7500- 9000ත් අතර මිලක් දක්වා අඩු කර දෙන බවද අමාත්‍යවරයා කීය. චීන රජය විසින් මෙරට ගොවි ජනතාවට ලබා දුන් ඉන්ධන […]