බිත්තර හිගයක් . . .

බිත්තර තොග සහ සිල්ලරට අලෙවි කරන වෙලෙදුන් බිත්තර වෙලදාමෙන් ඉවත් විම නිසා ප්‍රදේශ රැසක දින කිහිපයක සිට බිත්තර හිගයක් පවති.

තමන් බිත්තර මිල දි ගන්නා බිත්තර නිෂ්පාදකයන් පාලන මිලට වඩා බිත්තර තොග මිලට තමන් වෙත ලබාදෙන බවත්, එම බිත්තර සිල්ලර මිලට අලෙවි කිරිමේදි පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් වැටලිම් සිදු කර අධිකරණය වෙත ඉදිරිපත් කිරිම නිසා තමන්ට විශාල දඩ මුදලක් ගෙවිමට සිදු වන නිසා තමන් බිත්තර වෙලදාමෙන් දැනට තාවකාලිකව ඉවත් වි ඇති බව වෙලෙදුන් කියා සිටියි.

වසර ගණනාවක් තමන් බිත්තර අලෙවි කිරිමේ ව්‍යාපාර කටයුතු වල නියැලි සිටි බවත්, පවතින තත්ත්වය මත බිත්තර අලෙවි කර ලබා ගන්නා ලාභ මුදලට වඩා වැඩි මුදලක් දඩ මුදල් වශයෙන් ගෙවිමට සිදු වන නිසා තමන් බිත්තර වෙලදාමෙන් තාවකාලිකව ඉවත් වු නිසා වතුකරය පුරා දැඩි බිත්තර හිගයක් පවතින බව එම වෙලෙදුන් කියා සිටියි.

– රංජිත් රාජපක්ෂ

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

පාසල් සිසුවෙකු තුන්වෙනි තට්ටුවෙන් බිමට පනී . . .

Tue Mar 14 , 2023
යාපනය හින්දු විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු ඊයේ (13) දින පාසලේ ගොඩනැගිල්ලක තුන්වෙනි තට්ටුවෙන් බිමට පැන සියදිවි හානිකරගැනීමට ගත් උත්සහයකදී බරපතල තත්වයෙන් අසාද්‍යව රෝහල්ගත කොට ඇතැයි යාපනය පොලීසිය පවසයි. අදාල පාසල් සිසුවා පාසල් ගොඩනැගිල්ලේ තුන්වැනි තට්ටුවේ සිට බිමට පැන ඇති අවස්ථාවේදී දෙවැනි තටට්ටුවට ඇද තිබූ විදුලි රැහනක පැටලීමෙන් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x