
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (16) සුළු ඉහළ යාමක් සිදුව තිබේ.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.329.02ක් ලෙස හා විකුණුම් මිල රු.346.33ක් ලෙසයි දැක්වෙයි.
මහ බැංකු වාර්තා අනුව පසුගිය දින කිහිපය තුළ ඩොලරයේ මිල වෙනස් වූ ආකාරය පහතින් දැක්වේ.


Thu Mar 16 , 2023
විදේශ ගතවීමේදී අමාත්‍යවරුන් ඇතුළු සියලු මහජන නියෝජිතයින්ට නිල කටයුතු සඳහා මෙතෙක් ලබා දුන් සියලු දීමනා කප්පාදු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. මෙය රජයේ අමාත්‍යවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා අමාත්‍යවරුන් සහ සභාපතිවරුන්,මහා නගර සභා පුරපතිවරුන් සහ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ටද මෙය අදාළ වේ. ඒ, අනුව එලෙස වියදම් කප්පාදු කිරීම මාර්තු […]