ගුරු මාරු මණ්ඩලය විසිරුවා හැරේ . . .

අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු ස්ථාන මාරු මණ්ඩලය වහාම ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැර තිබේ. ඒ අනුව ගුරු මාරු මණ්ඩලයේ නිර්දේශ මත ක්‍රියාත්මක වීමට නියමිතව තිබු ගුරුවරුන් 12,500 කගේ සියලු මාරුවීම් අහෝසිවී යනු ඇති බව වාර්තා වේ.

අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ හදාරන සිසුන්ගේ විභාග අධ්‍යයන කටයුතු වලට මෙන්ම පසුගිය සමයේ විවිධ හේතු නිසා පොදුවේ සමස්ත පාසල් අධ්‍යාපන ක්‍රියාවලියට බාධා ඇතිවූ බැවින් මේ මොහොතේ ගුරු මාරු පදනම් කරගෙන පාසල් අධ්‍යාපන ක්‍රියාවලියේ යම් හෝ ගැටළුවක් මතුවීම වැලැක්වීම සඳහා මෙම තීරණය ගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් අත්අඩංගුවට . . .

Fri Mar 17 , 2023
මන්නාරම සිලාවතුර සහ වංකාලෙයි මුහුදු ප්‍රදේශයන්හි නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 08 දෙනෙකු සහ  යාත්‍රා 02 ක් සමගින් මුහුදු කූඩැල්ලන් 814 ක් 14 වනදා අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි. වයඹ නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් 114 වනදා සිලාවතුර මුහදු සීමාවේ සිදුකරනු ලැබූ සෝදිසියකදී ඩිංගි යාත්‍රාවකින් ධීවරයින් තිදෙනෙකු විසින් බලපත්‍ර […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x