මෙරට අලෙවි කරන විදෙස් චොක්ලට් වටලයි . . .

නීතිවිරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද විදෙස් රටවල චොකලට් අලෙවි කරන ස්ථාන වැටලීමේ මෙහෙයුමක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරනවා.

මෙලෙස නීත්‍යානුකූල නොවන අන්දමින් ගෙන්වන චොකලට් සම්බන්ධයෙන් ජනතාව ද අවධානය යොමු කළ යුතු බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ පවසන්නේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හෙට (19) මධ්‍යම රාත්‍රියෙන් පළාත් පාලන ආයතන 340 ක නිල කාලය අවසන් . . .

Sat Mar 18 , 2023
රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානී ලියනගේ මහත්මිය, 2023 පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව දැනට මුද්‍රණය කර ඇති තැපැල් ඡන්ද පත්‍රිකා සඳහා අවශ්‍ය මූල්‍ය ගෙවීම් සිදුකරන තුරු මැතිවරණ කොමිසමට භාරදිය නොහැකි බව එම කොමිසමට දැනුම් දී තිබේ. මේ වනවිට දිස්ත්‍රික්ක 17කට අදාළව ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් නමුත් ඒවා යළි පරීක්ෂා කිරීම පොලිස් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x