අවසර ගත් ගස් පෙන්නා වෙනත් ගස් කපා දමයි . . .

නුවරඑළිය නගර සීමාවේ හා අවට ප්‍රදේශ කිහිපයක් වන උද්‍යාන පාර , තුරඟ තරග පිටිය අසල සහ ඉහල වැව පාර යන ස්ථාන වල  වසර 50ට ට වඩා පැරනි දිරපු ගස් කපන්න දුන් අවසරයෙන් නොදිරපු සරු ගස් කැපීම සිය විරෝධී ප්‍රකාශ කරන බව නුවරඑළියෙ පරිසරවේදීහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටි .

ඔහුන් වැඩිදුර අදහස් දක්වමින් කියා සිටියේ බ්‍රිතාන්‍ය පාලන සමයේදී නුවරඑළිය ප්‍රදේශයේ පාරිසරික හා සෞන්දර්යාත්මක අලංකාරය උදෙසා එවකට ආණ්ඩුකාර වරුන්ගේ පාරිසරික සංකල්ප වලට අනුකූලව ජල සම්පත රැක දෙන සයිප්‍රස් ගස් සිටුවීමට කටයුතු කළේ වසර ගණනාවක ඉදිරියේ දකිමින් එසේ නමුත් වර්තමානය වන විට හිතක් පපුවක් නොමැතිව මෙසේ ගස් කපන්න නියෝග ලබා දෙන නිලධාරීන් සතුව එම වටිනා ගස් පිළිබඳ තිබෙන අවබෝධය පිළිබඳ දැඩි සැකයක් පවතින බව ඔවුන් ප්‍රකාශ කරයි ,

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජන බලවේගයේ තවත් පන්දම් විරෝධයක් . . .

Mon Mar 20 , 2023
ජීවන වියදම දරා ගැනීමට නොහැකිව මැදවච්චිය, ඇටවීරගොල්ලෑව ගම්මානයේ පවුල් 70 කට ආසන්න පිරිසක් පෙරේදා (18) දින රාත්‍රියේ පන්දම් රැගෙන මහ පාරට බැස ආණ්ඩුව කෙරෙහි සිය අප්‍රසාදය පළකර සිටියහ. ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ මෙම විරෝධතාව සඳහා පවුල් 70 ට ආසන්න පිරිසක් සහ දුවා දරුවන් ද සහභාගි වූහ. විදුලි බිල, ඉන්ධන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x