ජනිදු ලක්විජයගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් . . .

මීටර 110 කඩුලු මතින් දිවීමේ තරග ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට වෙළඳ සේවා ක්‍රීඩා සමාජයේ ජනිදු ලක්විජය සමත් විය. ඒ තත්ත්පර 13.82ක කාලයකින් තරගය අවසන් කරමිනි.

ජනිදු ලක්විජය එම වාර්තාව පිහිටවනු ලැබුවේ එළැඹෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සදහා අද (20) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වුන තරග ඉසව්වකදීය.

එහිදී මීටර 800 බාලිකා තරග ඉසව්වෙන් වලවේ රත්නායක විද්‍යාලයේ තරුෂි රත්නායක නව කනිෂ්ඨ ජාතික වාර්තාවක් පිහිටුවීය. ඒ මිනිත්තු 2යි තත්ත්පර 1. 39ක කාලයකින් තරගය අවසන් කරමිනි.

  • අරුණ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

අවසර ගත් ගස් පෙන්නා වෙනත් ගස් කපා දමයි . . .

Mon Mar 20 , 2023
නුවරඑළිය නගර සීමාවේ හා අවට ප්‍රදේශ කිහිපයක් වන උද්‍යාන පාර , තුරඟ තරග පිටිය අසල සහ ඉහල වැව පාර යන ස්ථාන වල  වසර 50ට ට වඩා පැරනි දිරපු ගස් කපන්න දුන් අවසරයෙන් නොදිරපු සරු ගස් කැපීම සිය විරෝධී ප්‍රකාශ කරන බව නුවරඑළියෙ පරිසරවේදීහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටි . […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x