මහ බැංකුව සමාගමක් බවට පත්වේ . . .

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන මහ බැංකු පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සඳහන් කරයි. මෙම පනත මගින් මහ බැංකුවේ ස්වාධීනත්වය ගිලිහී මුළුමනින්ම සමාගමක් බවට පත්වන බවද හෙතෙම පැවසීය.

මෙම පනත මගින් පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය ගැලවී එය සමාගමක් බවට පත්වී එහි අනු සමාගම්ද සැකසීමට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සූදානම් වන බවත් හෙතෙම සඳහන් කළේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ලබන බදාදා ජනාධිපති කාර්යාලය වටලනවා . . .

Tue Mar 21 , 2023
ලබන බදාදා දිනයේදී ජනාධිපති කාර්යාලය වැටලීමට පියවර ගන්නා බව ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ පවසයි. ජාතික පාසල් ගුරු මාරු මණ්ඩලය අහෝසි කරන බවට ජනාධිපති ලේකම් කාර්යාලය මගින් නිකුත් කළ නිවේදනයකට විරෝධය පළ කරමින් මෙසේ ජනාධිපති කාර්යාලය වටලන බව  කියා සිටියේය.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x