ලොව වඩාත්ම මිනිසුන් සතුටින්ම සිටින රට . . .

ලොව වඩාත්ම සතුටින් මිනිසුන් සිටින රට බවට ෆින්ලන්තය පත්ව තිබේ. එම ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ඩෙන්මාර්කයටත්, තෙවැනි ස්ථානය අයිස්ලන්තයටත් හිමිව ඇත.

ලැයිස්තුවේ ඊළඟ ස්ථානවලට පිළිවෙළින් පත්ව ඇත්තේ ඊශ්‍රායලය, නෙදර්ලන්තය, ස්වීඩනය, නෝර්වේ, ස්විට්සර්ලන්තය, ලක්සම්බර්ග් සහ නවසීලන්තය යන රටවල්ය.

සතුටු දර්ශක වාර්තාව සකස් කර ඇත්තේ සමාජ සහාය, ආදායම, සෞඛ්‍ය, නිදහස, වාර්ගිකත්වය සහ දූෂණ මර්දනය යන කරුණු පදනම් කරගනිමින් බව විදෙස් මාධ්‍ය පවසයි.

ෆින්ලන්තය එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පැමිණියේ අඛණ්ඩ 6 වැනි වරටය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මහ බැංකුව සමාගමක් බවට පත්වේ . . .

Tue Mar 21 , 2023
ආණ්ඩුව විසින් ඉදිරිපත් කර තිබෙන මහ බැංකු පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ සඳහන් කරයි. මෙම පනත මගින් මහ බැංකුවේ ස්වාධීනත්වය ගිලිහී මුළුමනින්ම සමාගමක් බවට පත්වන බවද හෙතෙම පැවසීය. මෙම පනත මගින් පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය ගැලවී එය සමාගමක් බවට පත්වී එහි අනු සමාගම්ද […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x