5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩයිම් ලකුණු නිකුත් වෙයි . . .

2022 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු නිකුත් කර තිබේ. අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ, මාර්තු 23 දින සිට සිසුන්ට ලැබී ඇති පාසල් https://g6application.moe.gov.lk/#/ සබැඳියට පිවිසීමෙන් පරීක්ෂා කරගත හැකි බව ය.

මෙම කඩඉම් ලකුණු මත 2022 පස්වන ශ්‍රේණි ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත සුදුසුකම් ලබා ඇත ත්, පාසලක් ලැබී නොමැති හෝ වෙනත් සාධාරණ හේතූන් මත ලැබී ඇති පාසල වෙනස් කර ගැනීමට අවශ්‍ය සිසුන්ට ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට මාර්ගගත ක්‍රමයට පහසුකම් ඉදිරියේ දී සලසා දෙනු ඇති අතර අභියාචනා ඉදිරිපත් කළ හැකි කාල සීමාව පසුව දැනුම් දෙන බව ද අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.

සියලු අභියාචනා එම මාර්ගගත වැඩසටහන හරහා පමණක් මැයි 1 දින සිට අධ්‍යාපන අමාත්‍යංශය වෙත යොමු කළ යුතු අතර පැමිණ භාර දෙනු ලබන හෝ වෙනත් අයුරකින් යොමු කෙරෙන අභියාචනා අයැදුම්පත් ප්‍රතික්‍ෂේප කෙරෙනු ඇති බව අමාත්‍යංශය වැඩිදුරටත් පැවසීය.

අදාළ කඩඉම් ලකුණු පහතින් දැක්වේ.

 

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ග්‍රීසියේ සිදුවූ මානුෂවාදී ඛේදවාචකය ලංකාවේත් ඉදිරියේදී සිදුවෙයිද . . .

Wed Mar 22 , 2023
“තිත්ත බෙහෙතක්” සහ “වස පානය” කිරීම අතර පැහැදිලි වෙනසක් තිබෙනවා. ශ්‍රී ලංකාව පවතින ආර්ථික අර්බුදයෙන් මිදීමට තිත්ත බෙහෙතක් යැයි සිතා වස පානය නොකළ යුතුයි.” යානිස් වරුෆකිස් (Yanis Varoufakis). යානිස් වරුෆකිස් ග්‍රීසියේ හිටපු මුදල් ඇමැති වරයා. ඔහු IMF සංවිධානය ග්‍රීසියේ කල මානුෂවාදී ඛේදවාචකය හොඳ හැටි අත් විඳි පුද්ගලයෙක්. වරුෆකිස් ප්‍රකාශ කරන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x