තහනමට ලක්වූ භාණ්ඩ වර්ග 101 යළි ආනයනයට අවසර . . .

තහනමට ලක්වූ භාණ්ඩ වර්ග 101ක් යළි මෙරටට ගෙන ඒමට අවසර ලැබී තිබෙනවා. ඒ, ශ්‍රී ලංකාවේ භාණ්ඩ ආනයන තහනම ඉවත් කරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නියෝග කිරීමත් සමඟයි.

ඒ , අනුව ලුණු, විවිධ මස් වර්ග, තඹ, වෙනත් ලෝහ, කේක් වර්ග, ප්ලාස්ටික්, චීස්, රබර්, ගෘහ භාණ්ඩ, සබන් වර්ග, එළවළු, ඇතුළු භාණ්ඩ යළි ආනයනය කෙරෙනු ඇති.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ටෙලිකොම් විකුණනවාට විරෝධය . . .

Thu Mar 23 , 2023
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් ප්‍රාග්ධනය විකිණීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් එහි සේවකයෝ කොළඹ, කොටුව ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිට අද (23) දහවල් විරෝධතාවක් පැවැත්වූහ. ‘ටෙලිකොම් විකිණීමෙන් ජාතික ආරක්‍ෂාව අනතුරේ’ සහ ‘ජාතික සම්පත් විකිණීම නවතනු’ ආදි පාඨ ඇතුළත් පුවරු ගෙන එහිදී ටෙලිකොම් සේවකයෝ විරෝධය දැක්වූහ. යොහාන් භාසුර / […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x