උතුරු අප්‍රිකාව පුරා ධාන්‍යාගාර නැතිවී ගියත් මොරොක්කෝවේ ඇමසිග් ගම්වැසියන් ඔවුන්ගේ පුරාණ සම්ප්‍රදායන්ට අනුව ඒවා සංරක්ෂණය කිරීමට උත්සාහ කරමින් සිටිනවා. ඔලිව් සහ තල් ගස් වලින් වට වූ මොරොක්කෝවේ ඇමසිග් කඳුකර ගම්මානයේ වැසියන් සියවස් ගණනාවක් පැරණි සාමූහික ධාන්‍යාගාරයක් ඇමසිග් සංස්කෘතියේ පැරණි පිළිවෙත්වලට අනුව සංරක්ෂණය කිරීමට කටයුතු කරන බවයි සඳහන් වන්නේ. ඇමසිග් ගම්මානයේ […]

“බිත්තර හිඟය පාර්ලිමේන්තුවටත් තියෙනවා. සති දෙකකින් බිත්තර ගෙනත් නැහැ,” යැයි වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ඊයේ (මාර්තු 23) පැවසීය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර විසින් බිත්තර සම්බන්ධව යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෙළෙඳ අමාත්‍යවරයා මේ බව පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර: “දියර බිත්තර ගෙන්වීමට යනවා. දියර බිත්තරවලින් […]

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ නිවස ඉදිරිපිට අද (24) පෙරවරුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි. ඒ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවෙකු මෙන්ම අපරාධකරුවෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ නමැත්නා වෙනුවෙන් නීතිඥවරයෙකු ලෙස නීතිඥ සාලිය පීරිස්  ඉදිරිපත්වීමට විරෝධය දක්වමිනි. විරෝධතාකරුවන් පවසන්නේ, ‘හරක් කටා’ නමැති මෙම අපරාධකරුවා විසින් සිය ඥාතීන් ඝාතනය කර ඇති බවය. ඒ, […]

ප්‍රවීණ රංගන ශිල්පී ජයතිලක හේරත් අභාවප්‍රාප්ත වී තිබේ. ආධුනික ශිල්පීන් ගණනාවකට ගුරුහරුකම් ලබාදුන් ඔහු රූපවාහිනී, සිනමා සහ වේදිකාව යන මාධ්‍ය ත්‍රිත්වයෙන්ම රසික හදවත් පිනවීය.      කෝපි කඩේ ටෙලිනාට්‍ය යේ ආරම්භක අවධියේ සිට සම්බන්ධවූ රංගන ශිල්පියෙකු වූ ඔහු මිරිඟුවෙන් එහා ටෙලි නාට්‍යයෙහි සිදු කළ ‘කට්ටඩි‘ චරිතය නිසා වඩාත් ප්‍රකට විය. […]

තමන් මෙතෙක් දැරූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයේ නිල කාලය අවසන්ව ඉන් ඉවත්වීම පිළිබඳව ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කෙටි නිවේදනයක් නිකුත් කර තිබෙනවා. තමන් එම ධුරයේ කටයුතු කිරීමේ දී සිය වෘත්තියේ ගෞරවනීය සාරධර්මවලට අනුකූලව එහි යහපත උදෙසා ක්‍රියාකිරීමට කටයුතු කළ බව ඔහු සඳහන් කරනවා. “2021 වර්ෂයේ පෙබරවාරි මස 24 […]

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලැබුණු ණය මුදලෙන් කොටසක් ඉන්දියාවෙන් ලබාගත් ණය ගෙවීම සඳහා භාවිත කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ඉන්දීය ණය යෝජනා ක්‍රමය මගින් ලබාගත් ණය මුදලට අදාළ ඩොලර් මිලියන 121ක ණය වාරිකය ගෙවීමට පියවර ගත් බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු ඩොලර් මිලියන 330ක […]

ශ්‍රී ලංකාව තුළ සමරිසි හෝ සතුන් සමග ලිංගික සබඳතා පවත්වායාම සාපරාධී වරදක්ලෙස හැඟවුම් කරමින් පැවති නීතිමය තත්වය වෙනස් කරන්නට රජය ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව සමරිසි සබඳතා (LGBTIQ stands for “lesbian, gay, bisexual, transgender, intersex, queer) නිර්සාපරාධීකරණය කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය වෙත සංශෝධන ඉදිරිපත් කරමින් මීට ඉහත […]

ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ ලකී ගාමිණී වානගුරු අභාවප්‍රාප්ත වී තිබේ. චිත්‍රපට රැසකට රංගනයෙන් එක්වූ ඔහු දමයන්ති, සදහටම ඔබ මගේ, දිනුම් කණුව යන චිත්‍රපටවල රංගනයෙන් රසිකයින් අතර ජනප්‍රිය විය. අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පියෙකු වූ ඩඩ්ලි වානගුරුගේ වැඩිමල් පුතු වූ ඒ මහතා ප්‍රවීණ රංගන ශිල්පිණී මානෙල් වානගුරුගේ වැඩිමල් සොහොයුරාය. ඔහුගේ අවසන් කටයුතු […]

ලාභ ලබමින් ව්‍යාපාර සිදු කරමින් ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ රජය සතු කොටස් සියල්ල විකුණා දැමීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කරයි. ඒ අනුව එම ආයතනය විකිණීමට යන්නේ සුබාෂ්කරන් අලිරාජා නම් ව්‍යාපාරිකයාට බව ද හෙතෙම පැවසීය. ඔහු දෙමළ ජාතිකයෙකු වීම ප්‍රශ්නයක් නොවුණත් කාට දුන්නත් ලාභ ලබන ආයතන […]

පාරිභෝගික අධිකාරිය මගින් නිකුත් කරන ලද අංක 2186/17 දරණ ගැසට් නිවේදනය උල්ලංඝනය කරමින්, ඩෙංගු ඇන්ටිජන් පරීක්ෂණය (NS 1 Antigen Test for Dengue) සහ පූර්ණ රුධිර ගණන පරීක්ෂණය (Full Blood Count) සඳහා c කොළඹ, මරදාන, බත්තරමුල්ල, මාලඹේ, නුගේගොඩ, මහරගම සහ දෙහිවල යන ප්‍රදේශ වල පිහිටි  පුද්ගලික රෝහල් සහ රසායනාගාර මධ්‍යස්ථාන 18ක් සම්බන්ධව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.