රටම අඩපණ කරනවා – GMOA . . .

එළැඹෙන සතියේදී ලක්ෂ ගණනක වෘතිකයන් සමඟ මහ පාරට පැමිණ විරෝධතා සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

අවසානයේ රටම අඩපණ කරන තත්ත්වයකට යාමට සිදුවන බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ පැවසීය. රජය විසින් පනවා ඇති ආදායම් බද්දට විසඳුමක් ලබා ගැනීම සඳහා ජනාධිපතිවරයා මෙම සතිය තුළ සාකච්ඡාවක් ලබා නොදුනහොත් මෙම පියවරයන් සඳහා එළඹෙන බවත් ඔවුන් සඳහන් කළහ.

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව විසින් ඉදිරි ක‍්‍රියාමාර්ග පිළිබඳව සිදු කළ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

වැඩ වර්ජනයක් ආවොත් ටග් යාත්‍රා සීරුවෙන් . . .

Sat Mar 25 , 2023
නැවත වැඩ වර්ජනයක් ඇති වුවහොත් වරාය අධිකාරියේ ටග් යාත්‍රා සහ කුඩා යාත්‍රා සේවය බිඳ වැටීමට ඉඩ නොතබන බව ටග් යාත්‍රා හා කුඩා යාත්‍රා නියමුවන් (Pilot) ගේ සංගමය රජයට පොරොන්දු වී තිබේ. එම සංගමය රජයට පොරොන්දුවී ඇත්තේ වරාය අධිකාරියේ නියමුවරුන්ගේ සංගමය හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඉකුත් සතියේ මුණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x