සරසවි ඇඳුරෝ විරෝධයේ . . .

උපයනවිට බද්ද ඉවත්කරන ලෙස බලකිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මුල්කරනිමින් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කොළඹ උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී අද (27) උද්ඝෝෂණයක් පැවැත්වීය.

‘උද්ධමනය අහස උසට වෘත්තිකයන් මහ පාරට’ සහ ‘රුහුණේ අත්තනෝමතික පාලනයට එරෙහි චෝදනා විමර්ශනය ස්වාධීන පරීක්‍ෂණ කමිටුවකට ඉඩ දෙනු’ ආදි විරෝධතා පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු විරෝධතාවයේ නිතර වූහ.

  • යොහාන් භාසුර/ගයාන් අමරසේකර
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

චක්‍රලේඛවලට පටහැනිව 2019 ලංකා සතොස සේවකයින්ට බොනස් . . .

Mon Mar 27 , 2023
ලංකා සතොස ලිමිටඩ් ආයතනයේ  සේවකයන් සඳහා 2019 වර්ෂයේදී චක්‍රලේඛවලට පටහැනිව  රුපියල් හත් කෝටි හතළිස් හය ලක්ෂයකට වැඩි ප්‍රසාද දීමනා ගෙවා ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. ආයතනයේ සේවකයන් සඳහා ප්‍රසාද දීමනා ලෙස 2019 වර්ෂයේ ගෙවිය යුතු මුදල රුපියල් තුන්දාහක් වුවත් භාණ්ඩාගාර අනුමැතියකින් තොරව රුපියල් 25000 බැගින් ගෙවා තිබූ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x