ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි . . .

සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මිය 81 වියේ පසු වුණා.

1942 වසරේ පෙබරවාරි මස 15 වැනි දින උපත ලද ඒ මහතා දශක පහකට වැඩි කාලයක් මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් කළේය.

මෙරට සංගීත කේෂ්ත්‍රයට සුවිශාල මෙහෙවරක් සිදුකළ සංගීත නිපුන් සනත් නන්දසිරි  ගීත 140කට වඩා ගායනා කර තිබෙනවා.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් කියයි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජෝශප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්තවේ . . .

Tue Mar 28 , 2023
පාර්ලිමේන්තුවේ හිටපු කථානායක ජෝශප් මයිකල් පෙරේරා අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සදහන් කරනවා. මිය යන විට එතුමා 81 වෙනි වියේ පසු වුණා.

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x