සජිත්ගේ ඉංග්‍රීසි සුද්දන්ට වත් තේරෙන්නේ නැහැ . . .

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස භාවිතා කරන ඉංග්‍රීසි භාෂාව සුද්දන්ට වත් තේරෙන්නේ නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කරයි.

එනිසා සජිත් ප්‍රේමදාස කියන්නේ මොනවාදැයි බැලීමට සුද්දන්ද ශබ්දකෝෂ පෙරළන බවත් ටිල්වින් සිල්වා පැවසීය. ජාතික ජන බලවේගය ජන හමුවක් අමතමිනි මේ බව සඳහන් කළේය.

සුද්දන් සමග ඉංග්‍රීසියෙන් කතා කර ආධාර ඉල්ලා ගැනීමට තමන්ට පුළුවන් යැයි සජිත් ප්‍රේමදාස පවසා ඇති බවත් ඔහු උත්සාහ කරන්නේ සුද්දන්ට ඉංග්‍රීසියෙන් කතා කර රට හැදීමට ආධාර ඉල්ලා ගැනීම බවද හෙතෙම තව දුරටත් පැවසුවේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි . . .

Tue Mar 28 , 2023
සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මිය 81 වියේ පසු වුණා. 1942 වසරේ පෙබරවාරි මස 15 වැනි දින උපත ලද ඒ මහතා දශක පහකට වැඩි කාලයක් මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් කළේය. මෙරට සංගීත කේෂ්ත්‍රයට සුවිශාල මෙහෙවරක් සිදුකළ සංගීත නිපුන් සනත් නන්දසිරි  ගීත 140කට වඩා ගායනා කර තිබෙනවා. […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x