සඳ මතුපිටින් ජලය හමුවෙයි . . .

සඳ මතුපිට තැනින් තැන වීදුරු තට්ටු ඇති බවත්, ඒවා යට ජලය තිබිය හැකි බවත් විද්‍යාඥයන් පිරිසක් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ, 2020 වසරේ චීනයේ චැංග් ඊ 5 සඳ ගවේෂණය මෙහෙයුමෙන් පසුවයි.

එහිදී චීන විද්‍යාඥයන් සඳට රොබෝ යානයක් යවා පස් සාම්පල ගෙන්වා පරීක්ෂණ කර සිදු කර තිබෙනවා.

කෙසේ වෙතත් වායුගෝලයක් නොමැති සඳ වියලි ශුෂ්ක ජීවයට නුසුදුසු තැනක් ලෙසයි සැලකෙන්නේ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නාවික හමුදාවෙන් විශේෂ නිවේදනයක් . . .

Tue Mar 28 , 2023
කච්චතිවු දූපතෙහි ශාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානය හැර වෙනත් කිසිදු ආගමික සිද්ධස්ථානයක් ඉදිකිරීමට කටයුතු නොකරන බව නාවික හමුදා මාධ්‍ය අංශය ඊයේ (27) දහවල් මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කළේ ය. ඒ පසුගිය දිනවල කච්චිතිවු දූපතෙහි ආගමික සිද්ධස්ථානයක් ඉදිකිරීමට නාවික හමුදාව කටයුතු කරන බවට පළව තිබූ වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් ය. මිනිස් වාසයකින් තොර කච්චතිවු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x