ත්‍රීරෝද රථ ගාස්‍තුව පහළට . . .

හෙට (30) දින සිට ත්‍රී රෝද රථ ගාස්තුව රුපියල් 20 කින් අඩු කරන බව ත්‍රී රෝද රථ සංගම් පවසයි.

ඉන්ධන මිල සංශෝධනය සැළකිල්ලට ගනිමින් එම මිල අඩු කිරීම සිදු කරන බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ රියදුරන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් පැවසීය.

ඒ අනුව පළමු කිලෝමීටරය වෙනුවෙන් අයකරන ගාස්තුව රුපියල් 100ක් දක්වාත් දෙවැනි කිලෝමීටරයේ සිට අයකරන ගාස්තුව රුපියල් 80ක් දක්වාත් අඩුකරනු ඇත.

මීට පෙර පළමු කිලෝමීටරයට රුපියල් 120ක් හා දෙවැනි කිලෝමීටරයේ සිට රුපියල් 80ක ගාස්තුවක් අයකෙරිණ.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

හෙට මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය වන අලුත්ම බස් ගාස්තු . . .

Wed Mar 29 , 2023
හෙට (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය වූ නව බස් ගාස්තු ලැයිස්තුව ප්‍රකාශයට පත්කර තිබෙනවා. එම ලැයිස්තුව පහතින්…    

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x