අවම බස් ගාස්තුව රුපියල් 30 යි . . .

ඉන්ධන මිල පහත දැමීමත් සමග බස් ගාස්තුවද 12.9%කින් පහත දැමීමට පියවර ගෙන ඇත.

ඒ අනුව අවම ගාස්තුව රුපියල් 30කි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ජුනි 01දා සිට තහනම් වන භාණ්ඩ ලැයිස්තුව . . .

Fri Mar 31 , 2023
මේ වසරේ ජුනි මස පළමුවැනිදා සිට ප්ලාස්ටික් හැඳි, ගෑරුප්පු, ප්ලාස්ටික් මල්මාලා, ප්ලාස්ටික් ඉඳිආප්ප වට්ටි සහ ප්ලාස්ටික් බීම බට සහ කලතන යන නිෂ්පාදනය, බෙදාහැරීම සහ අලෙවිය, භාවිතය තහනම් කෙරෙන බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්. පතිරගේ පවසනවා. ඊට අදාළ රෙගුලාසි ගැසට් කිරීමට කටයුතු කරන බවයි ඔහු කියා සිටියේ. ජාත්‍යන්තර කසළ ශුන්‍ය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x