රහස් අමුද්‍රව්‍යක් ලියනාඩෝ ඩාවින්චිගේ සිතුවම්වලින් සොයාගැනේ . . .

ලියනාඩෝ ඩාවින්චි, සැන්ඩ්‍රෝ බොටිසෙලි සහ රෙම්බ්‍රාන්ඩ් වැනි මාස්ටර්වරු ඔවුන්ගේ තෙල් සිතුවම් සඳහා ප්‍රෝටීන භාවිතා කර ඇති බව නව අධ්‍යයනයකින් සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එහිදී ප්‍රෝටීන සඳහා බිත්තර කහ මදය භාවිතා කර ඇති බවත් ඔවුන්ගේ සිතුවම්වලට බිත්තර කහ මදය එකතු කිරීම හේතුවෙන් දිගුකාලීනව සිතුවම් රැකගැනීමට හැකියාව ලැබුණු බවත් සඳහන් වේ.

ජර්මනියේ කාර්ල්ස්රුහේ තාක්ෂණ ආයතනයේ යාන්ත්‍රික ක්‍රියාවලි ඉංජිනේරු සහ යාන්ත්‍ර විද්‍යා ආයතනයේ අධ්‍යයන කතුවරයා වන ඔෆීලි රැන්කට් සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ලිඛිත මූලාශ්‍ර ඉතා ස්වල්පයක් ඇති බවත් එම විෂය එතරම් ගැඹුරින් විමර්ශනය කිරීමට කිසිදු විද්‍යාත්මක කාර්යයක් සිදු කර නොමැති බවත් ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

ඊළඟ ජනාධිපති අපේක්ෂකත්වය බැසිල්ට . . .

Sat Apr 1 , 2023
බැසිල් රාජපක්ෂ විසින් කපුටු කූඩුව සකසමින් පිරිස එක් කරගැනීමත්, එමගින් ඉදිරියේ දී ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වයට හීන දකිමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික වසන්ත සමරසිංහ පවසනවා. ඔහු ඒ බව කියා සිටියේ, රැළියක් අමතමින්. එහිදී ඔහු වැඩිදුරටත් කියා කියා සිටියේ, ජනපති අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා වන පූර්ව සාකච්ඡා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x