හේමා ප්‍රේමදාස නිල නිවෙස ආණ්ඩුවටම බාර දෙයි . . .

හිටපු ජනාධිපති ආර්යාවක වන හේමා ප්‍රේමදාස තමන්ට මෙතෙක් රජයෙන් ලබාදී තිබූ නිල නිවෙස යළිත් රජයට භාරදීමට කටයුතු කොට ඇත. ඒ අනුව පසුගිය සිකුරාදා දිනයේදී හේමා ප්‍රේමදාස සිය නිල නිවෙස රජයට භාරදී තිබිණි.

ව්‍යවස්ථාපිතවම හිටපු ජනාධිපතිවරුන් හට නිල නිවෙසකට හිමිකම් කීමේ අයිතියක් පවතින අතර, ඒ පදනම යටතේ ප්‍රේමදාස පවුලටද නිල නිවෙසක් හිමිව තිබිණි. නමුත් හේමා ප්‍රේමදාස කිසිදු දිනෙක නිල නිවෙසේ වාසය කොට නොතිබූ අතර, ඇය වාසය කළේ විජේරාම මාවතේ පිහිටි පෞද්ගලික නිවෙසකය.

කෙසේ වෙතත් මෙතෙක් වසාදමා තිබූ එම නිල නිවෙස නැවත රජයට භාරදීමට හේමා ප්‍රේමදාස පසුගියදා පියවර ගත්තාය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රුපියල් කෝටි ලක්ෂයක ගේමක් . . .

Sat Apr 1 , 2023
රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ඉටු කරමින් විකුණා දැමීමට සූදානම් වන රාජ්‍ය ආයතන 04ක් ගෙවීමට ඇති රුපියල් කෝටි එක්ලක්ෂ හයදහස් අසූ එකක (රු. 1,060,810,000,000) මුදලක් ජනතාව මත පැටවීමට සූදානම් වී සිටී. දේශය පුවත්පත වාර්තා කර තිබෙන අන්දමට මාර්ග සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඛනිජතෙල් නීතිගත සංස්ථාව […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x