විදෙස්ගත ශ්‍රමිකයන්ට ගුවන් තොටුපළේ දී ලබා දෙන තීරුබදු සහනය ඉහළ දැමීමේ තීරණය මැයි මස පළමු වැනිදා සිට ක්‍රියාත්මක වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි. ඒ අනුව, තමන් එවන ලද මුදල් ප්‍රමාණය මත අතිරේක තීරුබදු සහන ලබා ගැනීමට හැකියාව පවතින බව අමාත්‍යවරයා අද (03) කොළඹ දී පැවති […]

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙස පත් කිරීමේ යම් සැලසුමක් ඇති බව දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ සාකච්චා වෙමින් පවතිනවා. සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමක් ආණ්ඩුවට එක්වුවහොත් ඒ සමගම නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් විපක්ෂයට එක්වනු ඇතැයි තොරතුරු වාර්තා වනවා. ඉන් පසුව පාර්ලිමේන්තු විපක්ෂයේ බහුතරය තහවුරු කරගෙන නාමල් රාජපක්ෂ විපක්ෂ නායකයා ලෙස පත් […]

කුකුල් මස් ඉන්දියාවෙන් ගෙන්වා සාධාරණ මිලකට ජනතාවට අලෙවි කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කරයි. ප‍්‍රධාන ආහාර වල මිල ගණන් පහළ බැස්සවීම සඳහා මෙම පියවර ගැනීමට සොයා බලමින් සිටින බව ද හෙතෙම පැවසීය. මේ වන විට ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන ලද ආකාරයටම කුකුල් මස් ද ආනයනය කර සාධාරණ […]

හෙට (04) මධ්‍යම රාත්‍රී සිට ලිට්‍රෝ ගෑස් මිල රුපියල් දහසකට ආසන්න ප්‍රමාණයකින් අඩු කරන බව එහි සභාපති මුදිත පීරිස් පවසයි. ඔහු ප්‍රකාශ කළේ, හෙට පෙරවරුවේදී නව මිල ගණන් ප්‍රකාශයට පත්කරන බවය. ඉතිහාසයේ ඉහළම අගයකින් සිදුවන ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය මෙය වන බව මුදිත පීරිස් සඳහන් කළේය. ලෝක වෙළෙඳපළේ ගෑස් මිල පහළ යාම, […]

ටෙලිකොම් සමාගමේ රජය සතු කොටස් විකිණීමට ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් රට පුරා ටෙලිකොම් සේවකයෝ විශාල පිරිසක් කොළඹ කොටුව ටෙලිකොම් මූලස්ථානය ඉදිරිපිටට පැමිණ අද (3) පෙරවරුවේ උද්ඝෝෂණයක් පැවැත්වූහ. ‘ටොලිකොම් 2022 පළමු මාස 9 ලාභය කෝටි 900 යි’ සහ ‘ප්‍රතිව්‍යුහගතකරණය මුවාවෙන් ජාතික සම්පත් විකිණීම වහා නවතනු’ ආදි පාඨ ඇතුළත් පුවරු රැගෙන […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.