මිල පහළ බැස්සවීමට කුකුල් මස් ඉන්දියාවෙන් ගෙන්වයි . . .

කුකුල් මස් ඉන්දියාවෙන් ගෙන්වා සාධාරණ මිලකට ජනතාවට අලෙවි කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කරයි. ප‍්‍රධාන ආහාර වල මිල ගණන් පහළ බැස්සවීම සඳහා මෙම පියවර ගැනීමට සොයා බලමින් සිටින බව ද හෙතෙම පැවසීය.

මේ වන විට ඉන්දියාවෙන් බිත්තර ආනයනය කරන ලද ආකාරයටම කුකුල් මස් ද ආනයනය කර සාධාරණ මිලකට අලෙවි කිරීමට අපේක්ෂා කරන බවද හෙතෙම කියා සිටියි.

මෙරට කුකුල් මස් මිල ඉහළ යාමට හේතුව වෙළෙන්දන් සහ බෙදාහරින්නන් ගේ බලපෑම බවද පවසන ඔහු නිෂ්පාදකයන් විසින් පාරිභෝගිකයන් සූරා කන බවටත් චෝදනා කළේය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

නාමල් රාජපක්ෂ විපක්ෂ නායක ලෙස පත් කරන්න යයි . . .

Mon Apr 3 , 2023
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකයා ලෙස පත් කිරීමේ යම් සැලසුමක් ඇති බව දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ සාකච්චා වෙමින් පවතිනවා. සමගි ජන බලවේග මන්ත්‍රී කණ්ඩායමක් ආණ්ඩුවට එක්වුවහොත් ඒ සමගම නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසක් විපක්ෂයට එක්වනු ඇතැයි තොරතුරු වාර්තා වනවා. ඉන් පසුව පාර්ලිමේන්තු විපක්ෂයේ බහුතරය තහවුරු කරගෙන නාමල් රාජපක්ෂ විපක්ෂ නායකයා ලෙස පත් […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x