සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මහාචාර්ය සුනිල් ආරියරත්න වහා ම ක්‍රියාත්මක වන පරිදි පත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එම පත් කිරීම සිදු කරනු ලැබ ඇත. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, පස් අවුරුදු ධූර කාලයක් සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්න පත් කර ඇති බව ය.