ලාෆ් ගෑස් මිලත් අඩුවේ . . .

අද මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ලාෆ් ගෑස් මිලත් අඩු කිරීමට එම සමාගම තීරණය කර ඇත.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 1,290/=කින් අඩු කර තිබේ. එහි නව මිල රුපියල් 3,990/=කි.කිලෝ ග්‍රෑම් 05 සිලින්ඩරයක් රුපියල් 516/=කින් අඩු කර ඇත. එහි නව මිල රුපියල් 1,596/=කි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

උත්සවය සමයට ඉන්ධන කෝටාව ඉහළට . . .

Tue Apr 4 , 2023
එළඹෙන උත්සවය සමය වෙනුවෙන් ඉන්ධන කෝටාව ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන කෝටාව ඉහළ දමන බවය. මීට පෙර සැලසුම් කළ අයුරින් මෙලෙස වැඩිකරන ඉන්ධන කෝටාවට අවශ්‍ය තරම් ඉන්ධන ඇනවුම් කර මේ වනවිට ඛනිජ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x