නොරෝච්චෝලට ගල් අගුරු නැව් පෝලිමක් . . .

නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙ විදුලි නිශ්පාදනය සදහා මේ වන විට ගල් අගුරු රැගත් නැව් 23 ක් පැමිණ ඇති බවත් 23 වැනි නැවෙන් මේ දිනවල ගල් අගුරු ගොඩ බාමින් ඇති බව බලාගාර කළමණාකාර නාලක විජේකෝන් පවසයි.

බලාගාර කළමණාකාර නාලක විජේකොන් පවසා සිටියේ මේ වන විට බලාගාරයෙ විදුලි නිශ්පාදනය සදහා අවශ්‍ය ගල් අගුරු සංචිතය තුළ මෙට්ට්‍රික් ටොන් තුන් ලක්ෂ අසු දහසකට ආසන්න ගල් අගුරු තොගයක් ගබඩා වි ඇති බවයි.

ඒ අනුව මේ වන විට ගල් අගුරු රැගත් නැව් ඉලන්තඩිය මුහුදු සිමාවේ විශාල ලෙස නිරන්තරයෙන් දැක ගත හැකි අතර එසේ පැමිණේන නැව් වලින් දෛනිකව  ගල් අගුරු ගොඩ බැම සිදුවන ආකාරය දැක ගත හැකිය. එසේ ගොඩ බැම සිදුවන ගල් අගුරු බත්තල් මගින් ලක්විජය බලාගාර භුමියට රැගෙන ඒමට  කරන බව  බලාගාර නිළධාරියකු පැවසිය.

  • හිරාන් ප්‍රියංකර ජයසිංහ
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

රජයේ ගොඩනැගිලි වලට සූර්‍ය පැනල් . . .

Sat Apr 8 , 2023
රජයේ ගොඩනැගිලි සඳහා විදුලිය ලබා ගැනීමට සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතියට අදාළ තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලිය 90%ක් පමණ නිම කර ඇති බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ, තොරතුරු රැස්කිරීමේ ක්‍රියාවලිය අප්‍රේල් 15 වන දා වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව ය. මෙම ව්‍යාපෘතිය […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x