රටේ ආර්ථික අර්බුදයට රාජපක්‍ෂවරුන් වග යුතු නැත . . .

රට තුළ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට රාජපක්ෂවරුන් වග යුතු නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ රට විනාස කලේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා එල්ල කරන ජනතා විමුක්ති පෙරමුණද රට විනාශ වීමේ කොටස්කරුවන් බවයි.

ඔහු මේ බව කියා සිටියේ යටියන්තොට පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවක් අමතමිනි.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

කොවිඩ් යළි එසවීමේ අවදානමක් . . .

Tue Apr 11 , 2023
ඉහළ යන කොව්ඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල්වල සූදානම පරීක්ෂා කිරීමට ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය අභ්‍යාස පවත්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ සක්‍රීය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සාපේක්ෂව අඩු නමුත් විශේෂඥයින් ඉල්ලා සිට ඇත්තේ, රෝගය තවදුරටත් පැතිරීම නැවැත්වීමට ප්‍රවේශම් විය යුතු බව ය. 2021 වසරේදී ඉන්දියාව මාරාන්තික කොව්ඩ් දෙවන රැල්ලකට මුහුණ […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x