ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණයේ වර්ධනයක් . . .

අලුත් අවුරුදු සමයේ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වර්ධනය වී ඇති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස පොලිස් මූලස්ථානය මහ ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

එමෙන්ම වෙළඳ ව්‍යාපාරිකයන් ද තමන් අතට පත්වන මුදල් නෝට්ටු පිළිබඳව සැළකිල්ලෙන් කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ ය.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

චීනයෙන් දෙවුන්දර තුඩුවට රේඩාර් මධ්‍යස්ථානයක් . . .

Mon Apr 10 , 2023
චීනය විසින් මෙරට දෙවුන්දර තුඩුවේ රේඩාර් මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව ඉන්දීය ඉකොනොමික් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා. ඒ, ඉන්දියන් සාගරයේ ඉන්දීය නාවික හමුදාවේ ක්‍රියාකාරකම් සහ දකුණු ඉන්දියාවේ මර්මස්ථාන පිළිබඳ තොරතුරු ලබාගැනීමටයි. කෙසේ වෙතත් මෙම මාධ්‍ය වාර්තාව සම්බන්ධයෙන් අද (10) දිනය තුළ නිවේදනයක් නිකුත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව විදේශ කටයුතු […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x