හිටපු මන්ත්‍රීවරයකුගේ මහගෙදරට හොරෙන් විදුලිය ලබාගෙන . . .

 

මහනුවර දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ මවුපියන් වාසය කරන පාරම්පරික මහගෙදරට නීති විරෝධී අන්දමින් විදුලිය ලබාගෙන ඇතැයි හෙළි වී තිබේ.

එම චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගත් හිටපු මන්ත්‍රීවරයාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණය විසින් ඇප මත මුදා හැර ඇත.

විදුලිය වංචනික ආකාරයෙන් ලබාගැනීමෙන් මණ්ඩලයට සිදු වූ පාඩුව ගණනය කර අධිකරණයට වාර්තා කිරීමටද නියෝග කර තිබේ.

වසර 10ක පමණ කාලයක් එම නිවසට විදුලිය වංචනික ආකාරයෙන් ලබා ගෙන ඇතැයිද හෙලිව ඇත.

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
View all comments

Next Post

මියන්මාර ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 53 ජීවිතක්‍ෂයට . . .

Wed Apr 12 , 2023
මියන්මාර හමුදාව එල්ලකළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් තිබෙනවා. මියගිය පිරිස අතර කාන්තාවන් 15 දෙනෙකු ඇතුළු කුඩා ළමුන් පිරිසක්ද වන බව විදෙස් මාධ්‍ය වාර්ථා සඳහන් කළා. හමුදා පාලනයට විරුද්ධ වූ වයඹ දිග සැගේන් කලාපයේ ගම්මානයකට මෙම ප්‍රහාර එල්ල වී තිබෙන බවයි පැවසෙන්නේ. විදෙස් මාධ්‍ය පවසන්නේ, 2021 වසරේ පෙබරවාරි මස බලය අල්ලා […]

හැඳින්වීම

” ජනමිණ ”

සිහනෙත් මාධ්‍ය ජාලයට අයත් වෙබ් අවකාශයකි. මෙම වෙබ් අවකාශය හරහා ප්‍රවෘත්ති හා විශේෂාංග තුලනාත්මක හා අරුත්බර මුහුණුවරකින් ඔබ වෙත රැගෙන ඒම අපේ අභිප්‍රායයි. ” ජනමිණ ” පාඨක ජනවින්‍යාසය වෙත නැවුම් පරිකල්පනයන් විවර කරන හරවත් නිර්මාණාත්මක ලේඛනයෙන් පොහොණි ය.

0
Would love your thoughts, please comment.x
()
x